Tuesday, September 15, 2026
Homeදේශීයබස් ගාස්තුව ගැන තීරණය

බස් ගාස්තුව ගැන තීරණය

ජූලි 01 වනදා සිට පවතින බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

මෙවර වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා අද (30) මේ බව පැවසුවා.

READ:   හොදින් හෝ නරකින් ආර්ථිකය - රට සහ ජනතාව ගොඩ ගන්නවා. ඒ සදහා බය නැතිව තීරණ ගන්නවා - මනූෂ නව වසරේ වැඩ අල්ලමින් කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්