Tuesday, September 29, 2026
Homeදේශීයපුහුණුවට ගිය දොස්තරලා 215ක් ඇවිත් නෑ

පුහුණුවට ගිය දොස්තරලා 215ක් ඇවිත් නෑ

විදෙස් පුහුණුව සඳහා පිටව ගිය විශේෂඥ වෛද්‍යවරුන් 215 ක් නැවත මෙරටට පැමිණ නැති බව වාර්තා වෙනවා.

එමගින් රුපියල් කෝටි 20 කට අධික පාඩුවක් රජයට සිදුව ඇති බව සඳහන්.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 169 ක් 2022 දීත් තවත් වෛද්‍යවරු 46 ක් මෙම වසරේ මේ දක්වාත් මෙලෙස පුහුණු සදහා පිටව ගොස් නැවත මෙරටට පැමිණ නැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS - පාස්කු ප්‍රහාරය: හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්