Wednesday, September 9, 2026
Homeදේශීයඊයේ විරෝධතාවයේදි තුවාල ලැබූ අපේක්ෂකයෙකු මිය යයි

ඊයේ විරෝධතාවයේදි තුවාල ලැබූ අපේක්ෂකයෙකු මිය යයි

ඊයේ (27) කොළඹ පැවති විරෝධතාවය සඳහා පැමිණ සිටි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඇසට සිදු වූ තුවාලයක් නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ පදිංචි එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ කටයුතු කරන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු වන නිමල් අමරසිරි මහතායි.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අයවැයෙන් පසු තේ පැන් වෙනුවට දිවා භෝජන සංග්‍රහයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්