Tuesday, September 8, 2026
Homeදේශීයඩලස් මාලිමාවට?

ඩලස් මාලිමාවට?

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික ජන බලවේගය හා එක්වනවාද? යන්න සම්බන්ධයෙන් ඒ මහතා ද ලයිෆ් ට්‍රැවලර් නාලිකාව ට අදහස් දක්වා සිටියා.

ඒ ඔහු ජාතික ජන බලවේගය හා එක්වීමට නියමිත බවට සමාජයේ කතාබහක් ඇතිව තිබෙන පසුබිමකයි.

සාර්ථක වුවත් නොවුනක් තමන් අලුත් සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   මාලිමාව මැයි රැළියේ කළ ප්‍රකාශය පොලිස් මූලස්ථානය දක්වා යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්