Tuesday, September 29, 2026
Homeදේශීයත්‍රිකුණාමලය අධිකරණයේදී සැකකරුවෙක් ගෙල කපාගනී..

ත්‍රිකුණාමලය අධිකරණයේදී සැකකරුවෙක් ගෙල කපාගනී..

ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධකයින් ගෙල කපා ගැනීමෙන් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, අද(04) පෙරවරුවේ චීන වරාය පොලීසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය තුළදී ⁣ඔහු ගෙල කපාගෙන තිබෙනවා.

ඔහු වරෙන්තුකරුවෙක් බව වාර්තා වෙනවා.

සැකකරු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව, පොලීසිය පවසනවා..

READ:   ඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්