Saturday, September 12, 2026
Homeදේශීයවිමල් කළේ භයානක ප්‍රකාශයක්!

විමල් කළේ භයානක ප්‍රකාශයක්!

පාස්කු වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව එම සිදුවීමට අදාළව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා භයානක ප්‍රකාශයක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාසින්ද ජයවර්ධන මහතා පවසයි.
මුස්ලිම් අන්තවාදීන් රකිමින් ඔවුන් සමග දීග කෑමට බලා සිටින පිරිසක් ආණ්ඩුවේද සිටින බවට කළ ප්‍රකාශය ඉතා බරපතල බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.

දැන් මෙයාලා පාස්කුව විකුණලා නෙමෙයිද ආණ්ඩුව හැදුවෙ – කාවින්ද ජයවර්ධන – YouTube

READ:   විදුලිබල මණ්ඩලය සතු ඉඩමක් හොටෙල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා විදෙස් ආයතනයකට බදු දීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්