Thursday, June 11, 2026
Homeදේශීයමම අදත් සරත් එන් සිල්වාට බල්ලා කියනවා - එස් බී කියයි

මම අදත් සරත් එන් සිල්වාට බල්ලා කියනවා – එස් බී කියයි

තමා අදත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට බල්ලා කියන බව
එස් බී දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද නෙලුම් මාවතේ පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදී.
රංජන් රාමනයක පිලිබද මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්ණයට පිළිතුරු දුන් අමාත්‍ය වරයා පැවසුවේ
රංජන් අපහාස කලේ එක් පුද්ගලයකුට නොව සමස්ථ අධිකරණ පද්ධතියටම බවයි.


තමන් දඩුවම් විදිමට සිදු වීම සම්බන්ධ ප්‍රකාශය තමන් කිව්වේ එක් පුද්ගලයකුට පමණක් බවයි. පසුව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තමන්ව නිදහස් කෙරුනේ රජයටද තමන්ට වන්දියක් ගෙවන්න නියම වීමෙන් බව ඔහු පැවසුවා.

එකල සිටි අගවිනිසුරුවරයා සම්බන්ධව අදත් එසේමයි පැවසු අමාත්‍ය වරයා ඔහු පසුව ඒ බව ඔප්පු කළ පෙන්වු බවද සදහන් කළා.

මේ අවස්ථාවට අමාත්‍ය ගාමිනී‌ ලොකුගේද සහභාගිවී සිටියා

READ:   ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්