ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කිරීමට නියමිත මානව හිමිකම් ලියවිල්ල පිළිබඳව සාකච්ඡාව්ක් පෙරේදා (20) පැවැත්වී තිබේ.
ස්විස්ටර්ලන්ත තානාපතිනි ඩොමිනික් ෆර්ග්ලර් මහත්මිය යාපනයේදී මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද එම සාකච්ඡාවට සහභාගි වී ඇත.
ටීඑන්ඒ ජිනීවා ලියවිල්ල ගැන සාකච්ඡාවක්
නවතම වීඩියෝ
-
🔴ඇත්තටම බිමල් පුදුම ආඩරම්බරයක් දැනෙන්නේ?? අගමැතිණිය Life Cities ව්‍යාපෘතිය ඇරඹිමට එක්වී කිව්ව කථාව.
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.


