Wednesday, September 9, 2026
Homeදේශීයනවකවදය දුන්නොත් කියන්න ක්ෂණික දුරකථන අංකයක්

නවකවදය දුන්නොත් කියන්න ක්ෂණික දුරකථන අංකයක්

කිසියම් සිසුවෙකු නවකවදය ලක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඉදිරි සති කිහිපය තුළ එම අංකය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නවකවදය ලබා දෙමින් පුරවැසි අයිතිවාසිකම් උදුරාගැනීම නුසුදුසු හා 21 වන සියවසට නොගැලපෙන ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   දයාසිරිගේ කුණුහරුප වරුසාව ගැන තවත් හඬපටයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්