Wednesday, September 30, 2026
Homeදේශීයකුරුඳු සිගරැට්ටුවේ පිම්මක් ගැන ඇමති විමල්ගෙන් ඉඟියක්

කුරුඳු සිගරැට්ටුවේ පිම්මක් ගැන ඇමති විමල්ගෙන් ඉඟියක්

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපානයක් වන කුරුඳු සිගරැට්ටුව මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි ඊයේ (17) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී එම ධූමපානය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.
සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුඳුවලින් නිෂ්පාදිත ‘ලයන් හාට්’ නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන මෙම නිෂ්පාදනයෙ නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතාය.
මෙය දුම්වැටි භාවිතයට තදින් ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශකයක් බවද ඇමැතිවරයා පවසයි.

READ:   විමල් වීරවංශ මහතා පවත්වන විශේෂ මාධ්‍ය හමුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්