සිංහරාජ වන විනාශය පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට භාග්‍යා අබේරත්න තරුණිය රාජ්‍ය උදහසට ලක්ව සිටින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
ඒ අනුව ඇය දිරිමත් කිරීම සඳහාත් ආශිර්වාද කිරීම වෙනුවෙනුත් මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද (18) ඇගේ නිවස වෙත වැඩම කිරීමට සූදානමින් සිටී.
අද උදෑසන ඇගේ නිවසට වැඩමකිරීමට සූදානම්ව සිටින ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව ඇයට ප්‍රශංසා කළ යුතු බවයි.
භික්ෂු පෙරමුණ රාජ්‍ය උදහසට ලක්වූ භාග්‍යා පසසයි
නවතම වීඩියෝ
-
🚨ඊයේ විපක්ෂෙ මීටිමෙන් පස්සේ 75%ක්ව තිබ්බ ආණ්ඩුවේ ජනප්‍රියත්වයට වුණ දේ - චමීර හෙළිකරයි !!
-
කෞෂල්‍යා, අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදෙදී කිවුව කතාව.
-
ඔබතුමන්ල මේක ජනවරි මාසෙන් පස්සේ කරන්නෑ!- සුජීවගෙන් අභියෝගයක්..!
-
🚨සජිත් සහ නීතිඥ සංගමේ සභාපති අතර ඩීල් එකක් ගැන අසිතගේ අනාවරණය සැරට ඇදේ.-සභාපතිගේ උත්තරේ සැණින් සභාවට


