Friday, June 5, 2026
Homeදේශීයදුම්රිය වැඩවැරුමක්

දුම්රිය වැඩවැරුමක්

දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහිව ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කරන ලෙසත් එයට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද (18) දිනයේ ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.
දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තුරු සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.

READ:   යාල්දේවිය පීලි පනී, දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්