Friday, June 5, 2026
HomeදේශීයBREAKING NEWS: තවත් බිහිසුණු බස් අනතුරක් (ඡායාරූප සහිතයි)

BREAKING NEWS: තවත් බිහිසුණු බස් අනතුරක් (ඡායාරූප සහිතයි)

දේමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේ දී බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (15) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස අනතුරකට පත්ව ඇත්තේ කොළඹ – බදුල්ල මඟී බස් රථයකි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

:මේ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න.

file
file
file
file
READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්