Friday, September 11, 2026
Homeදේශීයමුල්ලේරියාව 5හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව 5හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව 5 හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මුල්ලේරියාව,මාලබේ හල්බරව ප්‍රද්ශයේ වැඩබිමක් අසළ තුවාල සහිතව මියගොස් සිටියදී 5 හැවිරිදි දරුවාගේ මළ සිරුර පසුගිය 08 වනද සොයා ගැණුනා.

දරුවාගේ මරණයට සැකපිට එම වැඩබිමෙහි තණකොළ කපමින් සිටි පුද්ගලයකු පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 51ක් වූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

READ:   නව ජල සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා අයකරන ගාස්තුව ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්