Wednesday, July 22, 2026
Homeදේශීයනිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ආණ්ඩුවට ගිය ඇමතිවරුන් 8ක් එක්වෙයි..

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ආණ්ඩුවට ගිය ඇමතිවරුන් 8ක් එක්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) රැස්වුණා.

ආණ්ඩුවත් සමඟ එක් වූ ඇමතිවරුන් 9 දෙනාගෙන් 8 දෙනෙක් මධ්‍යම කාරක සභාවට එක්ව සිටි බව සභාපතිවරයා මෙහිදී මාධ්‍යට පවසා සිටියා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු ඇතුළු ඇමතිවරුන් මෙහිදී අදහස් දක්වා සිටියා.

READ:   වෙසක් නිවාඩුවට ගමන් යන්න විශේෂ බස් සහ කෝච්වි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්