Friday, June 5, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමති කෙහෙලියට එරෙහි විශ්වාසභංගය

සෞඛ්‍ය ඇමති කෙහෙලියට එරෙහි විශ්වාසභංගය

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

විපක්ෂනායකවරයා සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

එමෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට ද සමගි ජන බලවේගයේ තීරණය කර ඇති බව වාර්තා වේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   "වැඩබිමෙන් ඇරඹෙන මව්බ්මේ අරගලය" සජබ රැළියට ජන ගඟක් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්