Wednesday, October 28, 2026
Homeදේශීයආනයන බද්දක් ඉවත් කෙරේ..

ආනයන බද්දක් ඉවත් කෙරේ..

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (14) සිට ක්‍රියාත්මක පරිදි මෙම බද්ද ඉවත් කළ බව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

READ:   පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්