පාස්කු ඉරුදින 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ අවසන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිවරයාට භාර දීමෙන් අන්තුරුව එහි ඉතිරි වෙළුම් 22 නීතිපතිවරයාට අද භාර දීමට ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.
වෙළුම් 87ක් සහිත එම වාර්තාවේ සම්පූර්ණ වෙළුම් ඒ අනුව නීතිපතිවරයාට භාර දී තිබේ.
පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ ඉතිරි වෙළුම් 22 නීතිපතිට
නවතම වීඩියෝ
-
සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වුණා - ආණ්ඩුවට සහය දෙනවා - ආචාර්ය එබ්රහම් කුරේශ්
-
නීතියපොතේ තිබ්බට යථාර්ථය ඊට වඩා වෙනස්..-අද එක පිරිමියෙක් කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න එළියටබහින්නෑ!!
-
🚨12 රැලියට විමලුත් එක්වෙයිද?සාගර හා විමල් අතර විශේෂ හමුවක්.හමුවෙන් අනතුරුව දෙපාර්ශව කිව්ව කථාව මෙන්න
-
22ට විරුද්ධ වෙන ඇත්තම හේතුව - වෘත්තීය සමිති නායකයින් අමතමින් නීතිඥ සංගමයේ සභාපති කළ කතාව


