Wednesday, October 28, 2026
Homeදේශීයපොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය හෙටින් (31) ආරම්භ වීමට නියමිතයි.

හෙට සිට ජූනි මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය හා තන්තිරිමලය මූලික කරගෙන මෙවර පොසොන් උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වෙනවා.

READ:   අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - මෛත්‍රීපාල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්