පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය මේ වසරේ අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.
නියමිත විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැඉ වීම හේතුවෙන් ඒ පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළිබඳව තීරණය කර තිබේ.
ශිෂ්‍යත්වය – උසස් පෙළ කල් යයි
නවතම වීඩියෝ
-
ජනපති හා නීතිඥ සංගමයේ සාකච්ඡාවෙන් පස්සේ ෆ්‍රී ලෝයරස් සහ ඒකාබද්ධෙ අලුත් මෙහෙයුමක් අරඹයි.
-
මැගසින් බන්ධනාගාර සිද්ධිය ඇසින් දුටු රැදවියෙක් එළියට ඇවිත් මාධ්‍යයට සියල්ල කියයි !!
-
🔴අතුරුදන් පුද්ගලයින් 23352ක ලැයිස්තුවක්.- බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
-
මහ නායක හිමිවරුන්ට තර්ජනයක් ?? උලපනේ හිමි සියල්ල මාධ්‍යයට කියයි


