Thursday, July 23, 2026
Homeදේශීයවිරෝධතාකරුවන් විසින් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කර ගනී

විරෝධතාකරුවන් විසින් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කර ගනී

ඉරාකයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් බැග්ඩෑඩ් හී අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තුවට ඇතුළු වී තිබෙනවා. “ජූජක මූක්තාද් අල් සදාර්ට” සහය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තුව අත්පත් කර ගෙන ඇති බවයි BBC මාධ්‍ය වාර්තා කරන්නේ. ආරක්ෂක අංශ විසින් විසින් විරෝධතා කරුවන් ඇතුළු වීම වැලැක්වීමට පියවර ගෙන තිබුණ ද එය ව්‍යර්ථ වී ඇති බවයි සඳහන් වන්නේ.

READ:   දින තුනක් තුළ වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගනි - වී අලෙවි මණ්ඩලය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්