හෙට (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කරීමට නියෝග කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා .
දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන රැසක් එකතුව මෙම විරෝධතාවය හෙට පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඊට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් නියෝගයක් ඉල්ලා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන විරෝධතාවය අතරතුර සාමය කඩවීම දේපළ වලට හානි කිරීම් වැනි කටයතු සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට බලය පවතින බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ..
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…