Tuesday, September 29, 2026
Homeදේශීයවිරෝධතාවයට එරෙහී පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විරෝධතාවයට එරෙහී පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කරීමට නියෝග කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා .

දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන රැසක් එකතුව මෙම විරෝධතාවය හෙට පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඊට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් නියෝගයක් ඉල්ලා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන විරෝධතාවය අතරතුර සාමය කඩවීම දේපළ වලට හානි කිරීම් වැනි කටයතු සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට බලය පවතින බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ..

READ:   'මන්කි පොක්ස් ' ගැන හරියටම දැනගමු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්