Friday, September 11, 2026
Homeක්‍රීඩාමව්බිම රනින් බැබලූ විශිෂ්ටයෝ දිවයිනට

මව්බිම රනින් බැබලූ විශිෂ්ටයෝ දිවයිනට

file

20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීව ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් යළි මෙරටට පැමිණ තිබේ.

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේ යේවියොන්හිදී පහුගිය 04 වනදා සිට 07 වනදා දක්වා පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 04 ක් , ලෝකඩ පදක්කම් 02 කූ සහ රිදී පදක්කම් දිනා දීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයක්.

READ:   13 ගැන සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම අරමුණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්