නුවරඑළිය හැටන් ප්‍රදේශයේ ‘ සමර්හිල් වතුයායේ ‘ දී අටවන ලද මද්දකට හසුවීමෙන් ඊයේ (07) කඳුකර කොටියෙකු මිය ගියා. කොටියාගේ මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
වනජවී නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ. ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත විශේෂ පරික්ෂණ කණ්ඩායමක් මේ වන විටත් හැටන් ප්‍රදේශයේ අදාළ ස්ථානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…