සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව හෙට (09) පැවැත්වෙන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පොදු ජන පෙරමුණ සමඟ ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් එලෙස ආණ්ඩුවක් පිහිටුවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම නිශ්ථල එකක් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා.
ජනතාවට ජනවරමක් සඳහා අවස්ථාවක් ලබා නොදෙන මෙම ආණ්ඩුවේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු නොවෙන බවට සිය පක්ෂයේ පැහැදිලි ස්ථාවරය මේ වන විටත් ප්‍රකාශ කර ඇති බව එතුමන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…