Thursday, September 10, 2026
Homeදේශීයජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතු බව පක්ෂනායක හමුවේ දී ප්‍රකාශ...

ජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතු බව පක්ෂනායක හමුවේ දී ප්‍රකාශ කරයි

ජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතු බව පක්ෂනායක හමුවේ දී ප්‍රකාශ කරයි
    ජනාධිපති මෙන්ම අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්වීමෙන් ව්‍යවස්ථානුකූලව තාවකාලික ජනාධිපතිවරයා ලෙස  කතානායකවරයා පත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බව පක්ෂනායක හමුවේ දී සාකච්ඡාවට ලක්වූ බව මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටිනවා

READ:   කාර් රථයක් පෙරළී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්