Thursday, September 10, 2026
Homeදේශීයපැතුම් කර්නර් අත්තඩංගුවට

පැතුම් කර්නර් අත්තඩංගුවට

සමාජ ක්‍රියාකාරයකු වන වෛද්‍ය පැතුම් කර්නර් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අද (28) ඔහු පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස් අත්තඩංගුවට ගෙන තිබෙනවා.පසුගිය 13 වෙනිදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මාර්ගයේ පැවැති විරෝධතාවය සහ අනීතික කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්