Saturday, April 18, 2026
Homeදේශීයජාතික ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ හමුවීමට සූදානම් - මෛත්‍රීපාල සිරිසේන

ජාතික ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ හමුවීමට සූදානම් – මෛත්‍රීපාල සිරිසේන

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අද ( 28) ඒ සඳහා වන සාකච්ඡා පැවැත්වීම නියමිත බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

LONDON, UNITED KINGDOM – MARCH 09: (EMBARGOED FOR PUBLICATION IN UK NEWSPAPERS UNTIL 48 HOURS AFTER CREATE DATE AND TIME) President of Sri Lanka Maithripala Sirisena attends the Commonwealth Observance Service at Westminster Abbey on March 9, 2015 in London, England. (Photo by Max Mumby/Indigo/Getty Images)
READ:   නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්