Thursday, September 10, 2026
Homeදේශීයඅගමැති රනිල් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

අගමැති රනිල් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

අගමැති රනිල් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි
    කතානායක වරයාගේ නිල නිවස තුල පැවැත්වෙන පක්ෂ නායක හමුව තුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඉල්ලා අස්විය යුතු බවත් අවධාරණය කර සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී තමන් ඉල්ලා අස්වන බව දන්වා සිටියා.

READ:   මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්