ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලිය විසින් ජූලී මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.
ප්‍රභාත් ජයසූරිය ජූලි මාසයේ ජාත්‍යන්තරයේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නම් කිරීම සඳහා ජයසූරිය මෙරටදී ඕස්ට්‍රේලියාවට එරෙහිව හා පාකිස්තානයට එරෙහිව පැවැති තරඟාවලදී පෙන්නුම් කළ දක්ශතාවන් හේතු වී තීබෙනවා. ගාල්ලේ දී පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලියේ පළමු ඉනිමේ – 118 ට කඩුලු 6 ක් දෙවන ඉනිමේ – 59 – කඩුළු 6 ක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූවා.
ප්‍රභාත් ජයසූරියට අමතරව එංගලන්තයේ සහ ප්‍රංශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ජූලී මාසයේ ක්‍රීඩකයන් ලෙස ICC නිර්දේශ කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…