#bandula_lka

දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත් කරනවා – බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28)…

3 years ago

මගී ජීවිත 600ක්‌ බේරාගත් හපුතලේ විරුවාට රජයෙන් උපහාර

පසුගිය අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව…

3 years ago

ජාතික ගමනාගමනය ඩිජිටල් කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන්…

3 years ago

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලි රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ…

3 years ago

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී (PHOTO)

මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන "සහෝ" සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) ප්‍රදර්ශනය කළා. විශ්වවිද්‍යාල තුළ අත්දකින…

3 years ago

IMF මුදල් ලබා ගැනීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරණු ලැබූ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට…

3 years ago

සූර්ය බලයෙන් ධාවනය වන බස් රථ හඳුන්වා දීමට යයි

බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්ය බලශක්තිය උපයොගි කර ගෙන ධාවනය වන බස් රථ හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව…

3 years ago

දුම්රිය ගාස්තුව වැඩි කරන්න වෙනවා – බන්දුල (VIDEO)

දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. දුම්රිය සේවය සඳහා අලුතින් සේවකයින් බඳවා ගැනීමක්…

3 years ago

වැටුප් ගෙවන්න විදියක් නැහැ ගුවන් විදුලියේ සේවකයින් ටිකක් විශ්‍රාම යවනවා – බන්දුල (VIDEO)

රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ මාධ්‍ය…

3 years ago

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දුෂ්කරතාවයක් – සමෘද්ධිය ප්‍රමාද වෙයි

ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය…

3 years ago

අධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගී බස් රථ ගාස්තුව 10% කින් පහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…

3 years ago