බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්ය බලශක්තිය උපයොගි කර ගෙන ධාවනය වන බස් රථ හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කොළඹ , ගම්පහ ඇතුළු බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආරෝපිත විදුලිකෝෂ වලින් ක්‍රියාත්මක වන බස්රථ ධාවනයට යෙදවීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
එම කැබිනට් නිවේදනය පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…