Saturday, April 18, 2026
Homeදේශීයසූර්ය බලයෙන් ධාවනය වන බස් රථ හඳුන්වා දීමට යයි

සූර්ය බලයෙන් ධාවනය වන බස් රථ හඳුන්වා දීමට යයි

බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්ය බලශක්තිය උපයොගි කර ගෙන ධාවනය වන බස් රථ හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ , ගම්පහ ඇතුළු බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආරෝපිත විදුලිකෝෂ වලින් ක්‍රියාත්මක වන බස්රථ ධාවනයට යෙදවීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   තාවකාලික රියදුරු බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්