Sunday, October 25, 2026
Homeදේශීයරජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ...

රජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ කියයි

උපරිම මහජන සේවාවක් වෙනුවෙන් හෙට (01) දිනයේ ද බැංකු ක්‍රියාත්මක බව මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් පවසනවා.

අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් මේ බව ප්‍රකාශ කර තිබුණා.

ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් බැංකු ආයතන ඇතුළුව සියලු වෘත්තීය සමිති දීප ව්‍යාප්ත හෙට (01) වැඩවර්ජනයක් පවත් වන බව වෘත්තීය සමිති එකතුව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

READ:   වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්