අනුරාධපුර සිට වව්නියාව දක්වා ගමන් කරන දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 වනදා සිට මාස 05 ක කාලයක් වසා…
දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.…
තැපැල් වෘත්තීය සමිති විසින් අතිකාළ දීමනා ඇතුළු ඉල්ලීම් රැසක් ඉල්ලා සංකේත වැඩ වර්ජනයක් පවතවා ගෙන යනු ලබනවා. මෙම වර්ජනය අද…
මහව සිට යාපනය දක්වා ගමන් ගන්නා දුම්රිය මාස පහක කාලයක් සඳහා නතර කිරීමට සිදු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය…
අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව අතුරුදහන් වූ පුද්ගලයාගේ ලඟම ඥාතියාට ගෙවණු ලබන රුපියල් 100,000ක මුදල තවදුරටත් ඉහළ…
රුපියල් මිලියන 300ක වියදමින් දුම්රිය කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට යන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (04) පාර්ලිමේන්තුව තුළදී පැවසුවා. මේ…
මෙරට මෙන්ම ලෝකයේ පැරණිම හස්ථිරාජයන් අතර ද ප්‍රමුඛස්ථානයක් ලබා සිටි දෙහිවල සත්වෝද්‍යානයේ " බන්දුල හස්තිරාජයා අද (23) " මිය ගොස්…
පවතින අර්ථික අර්බුදය හේතුවෙන් මාසික වැටුම් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. රජ්‍ය…
පාර්ලිමේන්තුව ඇතුළත දී සිදුවෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීතින් හෝ ආයතනයකට විමසා කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
ජනතාවට හිමි සහන මල්ල ඇතුළුව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.සතොස…
පිළිකාකාරක අඩංගු බවට හඳුනාගත් පොල්තෙල් තොගය කිසිසේත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.මාර්තු 04…