පවතින අර්ථික අර්බුදය හේතුවෙන් මාසික වැටුම් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
රජ්‍ය ආදායම මෙලෙස ඇණහිටීම නිසා මේ වර්ෂයේ ගෙවා ගැනීමට නොහැකී වූ විශාල ගෙවිම් ප්‍රමාණයක් ඇණහිට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිම කර ඇති වැඩ සඳහා ගෙවීමට බිලියන 100 ක පමණ බිල් තමා සතුව ඇති බවත් කලින් ක්‍රමයට අච්චු ගසා ගෙවීම් කිරීම සිදු කළ නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…