මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
රාජකාරියට බාධා කළ බව පවසමින් පොලිසිය නිතර මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ඔහු පෙන්වා දෙනවා.
රාජකාරී කරන්නේ පොලිසිය පමණක් නොවන බවයි ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,


