පාර්ලිමේන්තුව ඇතුළත දී සිදුවෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීතින් හෝ ආයතනයකට විමසා කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
පාර්ලිමේන්තුව තුළ සිදුවෙන යමක් සම්බන්ධයෙන් අධිකරණයට හෝ ප්‍රශ්නකිරීමක් සිදු කළ නොහැකි බවත් පාර්ලිමේන්තුව පිළිබඳ සිදු වන කටයුතු සම්බන්ධයෙන් කටයතු කිරීමට හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බවත් එතුමා අවධාරණය කර සිටිනවා.
2018 වසරේ දී පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් දක්වන විට දී එවකට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දේපළ වලට හානි කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
පොදු දේපළ වලට හානි කිරිම සම්බන්ධයෙන් අරගලකරුවන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම පරීක්ෂණ සඳහා දේශපාලන මැදිහත් වීමක් නොමැති බවයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…