දේශීය

විස පොල්තෙල් පරීක්ෂණ අසමත්; රටට බෙදා නෑ

පිළිකාකාරක අඩංගු බවට හඳුනාගත් පොල්තෙල් තොගය කිසිසේත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
මාර්තු 04 වැනිදා එම පොල්තෙල් සාම්පලවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී ඇති බවත් එම ආයතනය තෙල් තොග මුදා හැරීමට අවසර දී ඇතැයි යන මතය සාවද්‍ය බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ දක්වා ප්‍රතිඅපනයනය නොකර රඳවා තබා තිබූ එම පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර නැවත පරීක්ෂා කිරීමේදී එම පොල්තෙල් තොගයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වී ඇති බවය.

Recent Posts

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 hours ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 day ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

1 day ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

1 day ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

4 days ago