Tuesday, July 28, 2026
Homeදේශීයවිකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී (PHOTO)

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී (PHOTO)

මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන “සහෝ” සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) ප්‍රදර්ශනය කළා.

විශ්වවිද්‍යාල තුළ අත්දකින සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය 2022දී ඉන්දියාවේ පැවති අන්තර්ජාතික ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේ හොඳම ආසියානු වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මාන ලබා තිබේ.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි , රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් විසින් දරා ඇත.

චිත්‍රපටය් මංගල දර්ශනය නැරඹීම සඳහා ප්‍රවීණයින්, දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

READ:   සුදු වෙන්න ගන්න එන්නත්, ආලේපන සහ පෙති වලින් අතුරු ආබාධ රැසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්