මහව සිට යාපනය දක්වා ගමන් ගන්නා දුම්රිය මාස පහක කාලයක් සඳහා නතර කිරීමට සිදු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මහව සිට දුම්රිය ගමන් කිරීමට නොහැකි ලෙස දුම්රිය මාර්ගය අබලන්වී ඇති බැවින් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා මාස පහක කාලයකට මහව සිට යාපනය දක්වා දුම්රිය ගමනාගමනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එතුමා අද ( 28) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කළේ.
එළඹෙන ජනවාරි 15 අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…