රුපියල් මිලියන 300ක වියදමින් දුම්රිය කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට යන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (04) පාර්ලිමේන්තුව තුළදී පැවසුවා.
මේ වන විටත් දුම්රිය කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු 90%ක් සහ එන්ජින් මැදිරි ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු 10%ක ප්‍රමාණයක් නිමකර අවසන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
ඉදිකෙරෙන දුම්රිය කෞතුකාගාරය සඳහා වැයකරන මුදල රපියල් මිලියන 300ක් වන බවත් ඉන් රුපියල් මිලියන 110ක වියදමක් මේ දක්වා වැය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.]
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…