රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ මාධ්‍ය ආයතන වල අධික සේවක පිරිසික් සේවය කිරීම ඊට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව ගුවන් විදුලි සංස්ථාවේ අතිරික්ත සේවක පිරිසට ස්වයං විශ්‍රාම යැවීමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව එ මහතා ප්‍රකාශ කළා.
රජයේ මාධ්‍ය ආයතන වලින් ලැබෙන ආදායම සේවක වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් එම ආයතන පවත්වා ගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
ඊයේ (26) ටී.එන්.එල්. රූපවාහිනියේ පැවති ජන හඩ වැඩසටහනට එක් වෙමින් බන්දුල ගුණවර්දන මහතා මේ බව පැවසුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…