Friday, September 11, 2026
Homeදේශීයරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් සමාව ඉල්ලයි!.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් සමාව ඉල්ලයි!.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ ඔහු ඊයේ (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී යි.

කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ලේකම්වරයා මෙලෙස කොමිසම වෙත කැඳවා තිබුණා. එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි.

READ:   අද හවස් වරුවේ තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්