Tuesday, September 8, 2026
Homeදේශීයවසන්ත මුදලීගේ නඩුවකින් ඇප මත නිදහස්

වසන්ත මුදලීගේ නඩුවකින් ඇප මත නිදහස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ පනවා තිබූ කඩුවකින් ඇප මත නිදහස් කර තිබෙනවා.

මෙලෙස ඔහුට ඇප හිමිව ඇත්තේ ජනාධිපති මන්දිරයේ තිබී හමුවු මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව සඳහායි. කෙසේවෙතත් මැයි මස 19 විරෝධතාවය සම්බන්ධයෙන් වසන්ත මුදලීගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

READ:   ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්