Tuesday, September 15, 2026
Homeදේශීයපූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවයි

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවයි

අනිතර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා උන්වහන්සේ අද (14) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පොලිස්පතිවරයා පත් කිරීම ගැන තීරණයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්