Monday, April 20, 2026
Homeදේශීයමේ අයවැය කෙටිකාලින ජනප්‍රිය එකක් නෙවෙයි - රංජිත් සියඹලාපිටිය

මේ අයවැය කෙටිකාලින ජනප්‍රිය එකක් නෙවෙයි – රංජිත් සියඹලාපිටිය

මෙවර අයවැය කෙටිකාලින ජනප්‍රියතාව සඳහා නොව දිගුකාලීන ස්ථාවර ස්ථිරසාර වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව නැගිටවීමේ ආරම්භයක් ලෙස 2024 වර්ෂය සඳහා හොඳ අයවැයක් ඉදිරිපත් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරඟාවලිය ජය ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්