Sunday, June 7, 2026
Homeදේශීයතද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඇතිවිය හැකි අධික වර්ෂාපතනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් කරනවා.

ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   BREAKING NEWS -පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි: ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්