මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන “සහෝ” සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) ප්‍රදර්ශනය කළා.
විශ්වවිද්‍යාල තුළ අත්දකින සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය 2022දී ඉන්දියාවේ පැවති අන්තර්ජාතික ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේ හොඳම ආසියානු වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මාන ලබා තිබේ.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි , රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් විසින් දරා ඇත.
චිත්‍රපටය් මංගල දර්ශනය නැරඹීම සඳහා ප්‍රවීණයින්, දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…